පාසල් සිසුවියක් කෙලෙසා මරා දැමූ අපරාධකරු වසර 13කට පසු අල්ලයි

2009 වසරේ ඇහැළියගොඩ ප්‍රදේශයේ දී පාසල් නිම වී නිවසට පැමිණෙමින් සිටි 15 හැවිරිදි සිසුවියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඇහැළියගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පලීගල ප්‍රදේශයේ දී ඊයේ (28) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මොහු අපරාධයට අදාළව DNA සැසඳීමෙන් අවශ්‍යව සිටි සැකකරුවෙක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම ඝාතනයට අදාළව අවිස්සාවේල්ල මහාධිකරණයේ දැනටමත් නඩුවක් විභාගවෙමින් පවතින අතර මෙලෙස අත්අඩංගුවට පත් සැකකරු 39 වන වියේ පසුවන අයෙක් බව සඳහන්.

ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මොහු අද (29) දින අවිස්සාවේල්ල මහාධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56