පළාත් කිහිපයකට වැසි වාර කිහිපයක්

උතුරු, උතුරු මැද, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රීකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පැයට කිලෝ මීටර් 50-60ක පමණ තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.10
00:00
Video thumbnail
"හාමුදුරුවන්ට හාර්ට් ඇටෑක් වගේ හැදුණා"ත්‍රීරෝද රථයක් ප්‍රපාතයකට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
02:00
Video thumbnail
සියලු දේම ෆේල් වෙනකොට ආණ්ඩුවට ඉතුරු වෙන්නේ හිරගෙදර විතරයි
05:40
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ වෙන රාජිතගේ සමීකරණය - අද ආණ්ඩුව ඉවරයි..ජනමතය අවසන්
05:26
Video thumbnail
"බන්ධනාගාර නිලධාරින්ට ප#ර දීලා විතරක් නෙවෙයි අවයව පවා ක#ලා"දයාසිරි හෙළිකළ දේ
03:57
Video thumbnail
ආමි ට්‍රක්වලින් බැහැලා ඇවිත් හමුදාව, පොලිසීය වැල්ලවායට දුන්න සුපිරි සුද්දය
01:20
Video thumbnail
මීගමුව බන්ධනාගාරය ඇතුලෙන් එළියට ආ ඔබ නොදුටු දර්ශන පෙළ මෙන්න
01:05
Video thumbnail
වැලිමඩ මුලික රෝහල ආසන්නයේ විශාල ගින්නක්
01:14
Video thumbnail
ජනපතිව ඉස්සරහා තියාගෙන සජිත් කළ සුපිරි කතාව
05:10
Video thumbnail
ෂා, මරු, නියමයි, මාරයි, එල, එලකිරි, ආතල්,පට්ට ආතල්
00:34