පන්සල් ඇතුළු පූජනීය ස්ථානවල විදුලි බිලට නියත වශයෙන්ම සහනයක්

පන්සල් ඇතුළු සියලුම පූජනීය ස්ථානවල විදුලි බිලට දිගු කාලින සහනයක් ඇතිවන පරිදි සෝලා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලයේ දී සකච්ඡා වී තිබෙනවා.

අමාත්‍ය මණ්ඩල තීරණ පිළිබඳව දැනුම්දීම සඳහා අද (23) පැවති මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව සඳහන් කළා.

ඒ, අනුව න්සල් ඇතුළු සියලුම පූජනීය ස්ථානවල විදුලි බිල සඳහා නියත වශයෙන්ම යම්කිසි සහනයක් ලබාදීම සිදුවන බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා එහිදී වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
0
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
0
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?