නේපාලයේ ප්‍රබල භූ කම්පනයක්

නේපාලයේ රිච්ටර් මාපකයේ 6.4 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූමිකම්පාවෙන් පුද්ගල මරණ 69ක් මේ වනවිට වාර්තා වී ඇති බවයි.

බටහිර නේපාලයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

නේපාලයේ ජාතික භූ කම්පන මධ්‍යස්ථානය පැවසුවේ මෙම භූමිකම්පාව එරට වේලාවෙන් ඊයේ රාත්‍රී 11.47ට පමණ සිදුව ඇති බවයි.

බටහිර නේපාලයේ කර්නාලි පළාතේ දිස්ත්‍රික්කයක් වන ජජර්කොට් හි මෙම භූමිකම්පාව සිදුව ඇති අතර, ජජර්කොට් දිස්ත්‍රික්කය කත්මණ්ඩු අගනුවරට බටහිර දෙසින් කිලෝමීටර් 500 පමණ දුරකින් පිහිටා තිබෙනවා.

උතුරු ඉන්දියාවේ දිල්ලිය, නොයිඩා, ගුරුග්‍රාම් සහ බිහාර් ඇතුළු ප්‍රදේශවලට ද මෙම කම්පනය දැනී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27