දමිතා සහ සැමියා අත්අඩංගුවට (වීඩියෝ)

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා උසාවිභූමියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකු පමණ පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.

ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.

  1. සිස්ටම් චේන්ජ් කරන්න ගිහිපු බලු හිඟන ගෑණියෙක් කොහොමද අරගලය දවස්වල හොරු පන්නන්න ගිහින් දුන්නු ටෝල්ක්ස්
    සිස්ටම්වවල කිසිම චේන්ජ් එකක් අවශ්‍ය නැත අවශ්‍යව ඇත්තේ තම තමන්ගේ Attitudes and Behaviors change කර ගැනීමයි කොහොමද දැන් බැල්ලියේ තොට පරට්ටි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14