රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද (04) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා උසාවිභූමියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 30 දෙනෙකු පමණ පැමිණ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
ඒ විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණා.














සිස්ටම් චේන්ජ් කරන්න ගිහිපු බලු හිඟන ගෑණියෙක් කොහොමද අරගලය දවස්වල හොරු පන්නන්න ගිහින් දුන්නු ටෝල්ක්ස්
සිස්ටම්වවල කිසිම චේන්ජ් එකක් අවශ්‍ය නැත අවශ්‍යව ඇත්තේ තම තමන්ගේ Attitudes and Behaviors change කර ගැනීමයි කොහොමද දැන් බැල්ලියේ තොට පරට්ටි