ජෝසප් ස්ටාලින් සහ ළහිරු වීරසේකරට විදෙස් ගමන් තහනම් වෙයි

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්, ළහිරු වීරසේකර ඇතුළු 06 දෙනෙකුට විදෙස් ගමන් තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත්කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්