ජයග්‍රහණය පිටුපස සිටි සැබෑ වීරයින්ට රිශාබ් පාන්ට්ගෙන් විශේෂ ස්තූතියක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු ටෙස්ට් තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම අද (19) සමත් වුණා.

ඒ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 165කින් පරාජය කරමින්.

මේ අතර තරගය ජය ගැනීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රිශාබ් පාන්ට් විසින් සිය මුහුණු පොත සටහනක් එක්කරමින් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලයට ස්තූතිවන්ත වී තිබෙනවා.

තරගයට දිගින් දිගටම වර්ෂාවෙන් බාධා ඇති වුවද ක්‍රීඩාංගනයේ කාර්ය මණ්ඩලය නිරම්න්තරයෙන් ක්‍රීඩාංගණය සූදානම්ව තබා ගනිමින් තරගය අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කළ බවයි රිශාබ් පාන්ට් සිය සටහනේ සඳහන් කර ඇත්තේ.

”අගනා ජයක්, සැමටම සුබ පැතුම්. එමෙන්ම, වැසි මධ්‍යයේ නොසැලී වෙහෙස මහන්සි වී ක්‍රීඩාංගණය සූදානම්ව තබා ගනිමින් තරගය අඛණ්ඩව පැවැත්වීමට කටයුතු කළ ගාල්ල ක්‍රීඩාංගණ කාර්ය මණ්ඩලයට විශේෂ ස්තූතියක් පුද කරමි” යැයි පාන්ට් සිය සටහනේ සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06