අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියට සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලබා දී තිබූ තොරතුරුවන නිරවද්‍යතාවය සහ එම තොරතුරු ලබාදී තිබූ නිලධාරීන් පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කළේ වව්නියාව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.














මෙයාටත් තියෙන්නේ මාධ්‍ය අසහනයක්.
දැන් ෆේශල් කරලා කොන්ඩේ කර්ල් කරලා ගොට්ට වෙලා.
අප්පිරියයි හලෝ
Me ptta wassa hena gobbayek kiyala oppu une andu balaya gathata passe ha ha