චන්දිමාල්ගේ සාදයට එරෙහිව පියවර නොගත් පොලිස් ලොක්කා

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඒ මොහොතේම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි  සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.

මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තාවේ සඳහන් වනවා.

  1. ගනිකාවන්ට දන ගෙසූ සියලුම පොලිස් නිලධාරිනට විනය පරීක්ෂනයකට යටත් කල යුතුය . පොත්ත සුදු වී අයි පී ගනිකාවන්ට වාගෙම අහින්සක එදිනෙදා ජීවිතය ගැට ගහන සම්බාහන ගනිකාවනට මෙහෙම සලකන්නෙ නෙහෙ ; පොලීසියත් දෙබිඩි විදියට වෙඩ ;



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51