කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඒ මොහොතේම පියවර නොගැනීම මත කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයාට විනය පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවීමට ඉඩකඩ ඇතැයි සති අන්ත පුවත්පත් වාර්තා කර තිබෙනවා.
මෙම සිදුවීමේදී කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා සේම සෙසු නිලධාරීන් ක්‍රියාත්මක වූ ආකාරය සොයා බැලීම සඳහා පොලිස්පති නියමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇති බවද වාර්තාවේ සඳහන් වනවා.














ගනිකාවන්ට දන ගෙසූ සියලුම පොලිස් නිලධාරිනට විනය පරීක්ෂනයකට යටත් කල යුතුය . පොත්ත සුදු වී අයි පී ගනිකාවන්ට වාගෙම අහින්සක එදිනෙදා ජීවිතය ගැට ගහන සම්බාහන ගනිකාවනට මෙහෙම සලකන්නෙ නෙහෙ ; පොලීසියත් දෙබිඩි විදියට වෙඩ ;