ගාසා ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවෙන් වෙඩි තැබීමක් – 26ක් මරුට

ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසල ඊශ්‍රායල හමුදාවන් සිදුකළ වෙඩි තැබීමකින් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

රෆා හි රතු කුරුස රෝහලට අනුව මෙම වෙඩි තැබීමෙන් පලස්තීන තවත් ජාතිකයින් 150 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.

දකුණු ගාසා තීරයේ මානුෂීය ආධාර ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානය අසල මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

ඊශ්‍රායල පාලනය යටතේ පවතින මෙම ප්‍රදේශයට ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ප්‍රවේශ විය නොහැකි වී ඇති අතර.
මේ හේතුවෙන් තුවාලකරුවන් රෝහලට ප්‍රවාහනය කිරීම සඳහා බූරු කරත්ත භාවිතා කිරීමට සිදුව ඇති බවයි වාර්තා වුණේ.

2023 ඔක්තෝබර් 07 වනදා සිට ඇරඹුණු ඊශ්‍රායල හමස් ගැටුම්වලින් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 54,381 දෙනෙකු මිය ගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05
Video thumbnail
සම්බුදු තෙමඟුල සිහිකරමින් තොටලඟ වර්ණවත් කරන්න සූදානම් වෙන තොරණ් රාජයා
01:29
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08