ගාල්ලේ 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියදිවි හානිකර ගනී

ගාල්ල, අක්මීමන, කපුහෙම්පල ප්‍රදේශයේ දස වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අවුරුදු පහළොවක් වයැසැති පාසල් සිසුවෙක් නිවසේ දී ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

සිය පියා විසින් ගෙනවිත් සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද මත්පැන් බෝතලයක් දින කිහිපයක් තිස්සේ හොර රහසේ මෙම දරුවා පානය කර ඇති අතර එය දැනගත් පියා මෙම දරුවාට බැණ, පහර දී ඇති තරවටු කර ඇති බවත්, මේ හේතුවෙන් ඇති වූ හිත් ආරවුල මත මෙලෙස ගෙල වැළලා ගෙන ඇති බව පොලිසිය සැක කරනවා.

ඉදිකරමින් පවතින තෙමහල් නිවසේ ඉහළ මහලේ සිට කඹයක් යොදා ගනිමින් අද (14) දහවල් කිසිවෙක් නිවසේ නොසිටි අවස්ථාවක මෙලෙස ගෙල වැලලාගෙන මියගොස් තිබෙනවා.

අක්මීමන, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40