ගල්කඩුවේ නිලක්ෂ හෙරොයින් සමග STF අත්අඩංගුවට

විවිධ අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ගල්කඩුවේ නිලක්ෂ නමැති සැකකරුවෙකු හෙරොයින් මිලිග්‍රෑම් 12,520 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කර, උපයා ගන්නා ලද රුපියල් 137,000 මුදලක්, ජංගම දුරකථන තුනක්, යතුරුපැදියක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම – පුෂ්පාරාම විශේෂ කාර්‍යය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැලිපිටිය – පේරගස්වත්ත ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි සැකකරුව අත්අඩංගුවට ගැනුණේ.

සැකකරුව අද (23) පස්වරුවේ අත් අඩංගුවට ගැනුණු අතර ඔහුව මේ වනවිට වැලිගම මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා.

වැඩිදුර විමර්ශන කටයුතුවලින් පසුව සැකකරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40