කොළඹ විරෝධතාවයන්ට අදත් කඳුළු ගෑස්….

කොළඹ අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේන බව වාර්ථා වනවා.

පසුගිය මැයි මස (09) වනදා ගාලුමුවදොර අරගලයට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුමිරියපොළ ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය දෙසට පැමිණෙමින් සිටීන අතර ඔවුන්ට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළ කළ බවද අප වාර්තාකරුවන් පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51