spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ විරෝධතාවයන්ට අදත් කඳුළු ගෑස්….

කොළඹ අවට සහ කොළඹ කොටුව අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේන බව වාර්ථා වනවා.

පසුගිය මැයි මස (09) වනදා ගාලුමුවදොර අරගලයට එල්ලවූ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආරම්භ කර ඇති විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

විරෝධතාකරුවන් කොළඹ කොටුව දුමිරියපොළ ඉදිරිපිට සිට පොලිස් මූලස්ථානය දෙසට පැමිණෙමින් සිටීන අතර ඔවුන්ට මීට සුළු මොහොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ළ කළ බවද අප වාර්තාකරුවන් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?