කොස්ගොඩ සුජීගේ කෝටි ගණනක දේපල ක්‍රියා විරහිත කෙරේ

විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන කොස්ගොඩ සුජීට අයත් බව පැවසෙන කෝටි තුනක් වටිනා කොස්ගොඩ, වෙලංගොඩ පිහිටි අක්කර 12ක ඉඩමක්, දේපළ ක්‍රියා විරහිත කිරීමට කටයුතුකර තිබෙනවා.

කොස්ගොඩ සුජී නැමැති අයට අයත් දේපළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන සිදු කරන ලද විමර්ශනයකට අදාළව අධිකරණ අවසරය ලබාගෙන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් මෙම දේපොළ ක්‍රියා විරහිතකර තිබෙනවා.

ක්‍රියා විරහිත කරන ලද දේපළ වටිනාකම කෝටි තුනකට වඩා අධික බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියානා ඇළේ නාන්න ගිය පුංචි දරුවෙක් අතුරුදන්
00:51
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.20
08:39:27
Video thumbnail
කොස්ගොඩ සුජීගේ කෝටි 3ක් වටිනා දේපළ තහනම් කරයි
02:11
Video thumbnail
සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව බාලගිරි දෝෂය වගේ - සොච්චම් වැටුපකට වැඩ කරන්නේ
07:59
Video thumbnail
අනේ දෙයියනේ රටට වෙච්ච දෙයක්.. මේ හාමුදුරුවෝ දානෙට ගෙදරට වඩම්මන විදිහ.. කොහොමද තාලේ..
00:41
Video thumbnail
විජයදාස කියන්නේ දේශ ද්‍රෝහියෙක් ? - වෙන රටවලට වැඩ කරනවා - මෙන්න කට්ටිය යන Trip
12:01
Video thumbnail
නලින්දට අයියා කිය කිය අර්චුනා සංවේදී වෙයි
06:10
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත්
01:44
Video thumbnail
පොහොට්ටුව පෙන්න පෙන්න ආණ්ඩුවට හැමදේම කරන්න බෑ
01:54
Video thumbnail
රඹුකන සිද්ධාර්ථ හිමියන්ට අවසන් ගෞරව දක්වන්න ගිය සජිත් - "යතිවරයාණන් අපවත් වීම සුවිශාල පාඩුවක්"
03:13