සිය මවගේ මළගෙදර යන්න බැකෝ සමන් බෑ කියලා

සංවිධානාත්මක අපරාධකරුවෙක් වන ‘බැකෝ සමන්’ නොහොත් නිර්මල ප්‍රසංග නැමැත්තාගේ මව පසුගිය 12 වැනිදා රාත්‍රියේ මිද්දෙණිය ප්‍රදේශයේ දී වෙඩි තැබීමකින් ඝාතනය කෙරුණා.

‘ගණේමුල්ලේ සංජීව’ ඝාතනයට පළිගැනීමක් ලෙස ‘කරන්දෙණියේ සුද්දා’ විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණා.

කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාර ගතව පසුවන ‘බැකෝ සමන්’ නමැත්තා, සිය මවගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා යාම ප්‍රතික්ෂේප කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17