‘ජාතියේ යශෝරාවය’ නන්දා මාලනිය අභාවප්‍රාප්ත වෙයි

‘ජාතියේ යශෝරාවය’ ලෙස විරුදාවලිය ලත් ප්‍රවීණ ගායිකා විශාරද, ආචාර්ය නන්දා මාලනිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවුණා.

ඇගේ අභාවය පිළිබඳ අවසන් කටයුතු පිළිබද ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි.