එල්නිනෝ තත්ත්වයට මුහුණදීමට රජය සූදානම් – ඇමති ධම්මික කියයි

එල්නිනෝ තත්ත්වයෙන් ඇතිවිය හැකි බලපෑම්වලට මුහුණදීම සඳහා රජය අවශ්‍ය පූර්ව සූදානම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි පවසනවා.

අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා .

වියළි කාලගුණ තත්ත්වය පවතින දිස්ත්‍රික්ක සඳහා ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

මඩකලපුව, මොණරාගල සහ අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදාහැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48
Video thumbnail
නාමල්ගේ කතාවෙන් අර්චුනාට හොඳටම හිනා
01:39
Video thumbnail
රනිල්ගේ සංචාරය නිල සංචාරයක් තමයි - රටේ නීතියක් නෑ..නීතිය අවනීතිය කරලා
05:29
Video thumbnail
නාමල් නැගිටිලා දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:57
Video thumbnail
විපක්ෂ නායකයා මීට වඩා සක්‍රීය වෙන්න - රජයට විරුද්ධ සියලු සටන් මෙහෙයවන්න නව මධ්‍යස්ථානයක්
03:40
Video thumbnail
ජනාධිපතිගේ ධුරය අහෝසි වෙන්නත් පුළුවන්
06:50
Video thumbnail
කාන්තාවන් හා ළමයින් වෙනුවෙන් සජිත් පෙරට එයි - කොහොමද පවුලේ අයිතිවාසිකම් සුරක්ෂා වන්නේ ?
11:46
Video thumbnail
මගේ වස්තුවේ.. උම්මා දෙන්න එන්න - දෙයියෝ
07:50
Video thumbnail
නාකි මයිනෝ කොහොමද තරුණ වෙන්නේ - මාර කෙ#යක්නේ මේක
04:58