AFC Banner
AFC Banner
Empty Ad

කොවිඩ් හමුවේ පාසැල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය

දිවයින පුරා පාසැල්වල සිසු සිසුවියන් සහ ගුරු භවතුන් කොවිඩ් වෛරසය ආසාදනය වීමේ පුවත් වාර්තා වෙමින් පවතින අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

මීට අමතරව, නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අමාත්‍යාංශය සියලුම අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩිපුර වන්දි ගන්න ඒ ගෙවල්වල මැණික් තිබ්බා කියලා දාලා
08:03
Video thumbnail
පක්ෂ දෙක එකතු වෙනවට හිරුණිකා කැමති නෑ - උම්මත්තක සංවිධායකවරියක්
11:41
Video thumbnail
ගෙවල් ගිනි තියපු අයගේ ලැයිස්තුව අපි හෙළිකරන්නම්
12:57
Video thumbnail
ඇල්ටෝ එකක් ලක්ෂ 60යි - විට්ස් ගේන්නේ නෑ
09:04
Video thumbnail
ආණ්ඩුවේ නොහැකියාවට චන්දිම වීරක්කොඩි රිදෙන්නම දෙසයි.
03:59
Video thumbnail
වන්දි මුදල් ලබා ගැනීමේ අරමුණින් - ගෙවල් තමන් විසින්ම ගිනි තියා ගත්තද?
10:01
Video thumbnail
ප්‍රදීප් නිලංග දෑලගේ පැටිකිරිය එළියට - දළඳා මාලිගාවේ රත්තරං පිළිම 28ක් අතුරුදන් ?
04:38
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
27:01
Video thumbnail
අස්වැසුම ලාභීන්ට පෝලිමේ ඉන්න වෙනවා? මෙන්න අලුත්ම අනාවරණය
14:01
Video thumbnail
ගොවි බිමටම ගිහින් ගොවියන්ට කියලා දීපු පාඩම
05:44

?