කොවිඩ් හමුවේ පාසැල් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය

දිවයින පුරා පාසැල්වල සිසු සිසුවියන් සහ ගුරු භවතුන් කොවිඩ් වෛරසය ආසාදනය වීමේ පුවත් වාර්තා වෙමින් පවතින අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා.

පවතින තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන බවත් කොවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සහ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

මීට අමතරව, නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස අමාත්‍යාංශය සියලුම අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දී ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40