කොවිඩ් මරුවා එක්ක සටන් කළ තවත් හෙදියක් අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී තවත් හෙදියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.  එලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මූලික රෝහලේ සේවය කල 56 හැවිරිදි හෙදියක්. මේ වන විට කොරෝනා ආසාදනය වී හෙදියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර සිංගප්පූරුව ලොව කොරෝනා එන්නත්කරණය අතින් මුල් තැනට පැමිණ තිබෙනවා. ඒ, මිලියන 5යි දශම 7ක් වූ එරට ජනගහනයෙන් සියයට 80කට පූර්ණ කොරෝනා එන්නත්කරණය ලබා දීමෙන්. එරට එන්නත්කරණය සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගෙන ඇත්තේ ෆයිසර් සහ මොඩර්නා එන්නත්. ජනගහනයෙන් සියයට 70කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා එන්නත් ලබා දී ඇති අනෙකුත් රටවල් අතරට ඊශ්‍රායලය, එක්සත් අරාබි එමීරය,උරැගුවේ සහ චිලී දේශයද ඇතුලත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27