කෙවින් ද සිල්වාට මීටර් 100 ඉසව්වෙන් ඕස්ට්‍රේලියාවේ දී රන් පදක්කමක්

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කෙවින් ද සිල්වා ඕස්ට්‍රේලියාවේ ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගයේ රන් පදක්කම දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

බ්රිස්බේන් නගරයේ දී පසුගිය දා පැවති ඕස්ට්‍රේලියා ජාතික කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියේ වයස අවුරුදු 17න් පහල මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට කෙවින් ද සිල්වා සමත් වුණේ තත්ත්පර 10.75ක දක්ෂතාවයක් දක්වමින්.

එමෙන්ම මීටර් 200 ඉසව්වේ ලෝකඩ පදක්කම සහ මීටර් 100×4 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද දිනා ගැනීමට කෙවින් ද සිල්වා සමත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23
Video thumbnail
නිවැරදිකරුවන් වෙන්නේ වසරක් විතර හිරේ හිටියට පස්සේ..බන්ධනාගාරයෙ බරපතළ පුරප්පාඩු තියෙනවා
03:09
Video thumbnail
විනිසුරුවන්ට අල්ලස් දීමක්ද මේ කරන්නේ ? විනිසුරු විශ්‍රාම වයස ඉහළ යවනවද ?
04:51
Video thumbnail
කැබිනට් මාධ්‍ය හමුවේ අමුතු ප්‍රශ්නයක් නිසා නලින්දට හොඳටම හිනා
05:30
Video thumbnail
සහල්වලින් බියර් හදනවා කිව්ව දේට කැබිනට් හමුව උණුසුම් වෙයි - අදහසක් පදනම් කරගෙන කියන්න ඇත්තේ
02:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
03:04
Video thumbnail
ජනපතිගේ ප්‍රංශ සංචාරයට මොකද වුණේ ? වීසා ප්‍රතික්ෂේප කරලද ?
01:32