කාන්තාවක් පැද වූ මෝටර් රථයක් අනතුරකට ලක්ව තුනක් ජීවිතක්ෂයට (වීඩියෝ)

පාදෙණිය – අනුරාධපුර මාර්ගයේ ඇල්ල පන්සල ඉදිරිපිට අද (17) දහවල් මෝටර් රථයක් අනතුර ලක්ව තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මෝටර් රථය පැද වූ කාන්තාවගේ මව පියා සහ දරුවා බවයි වාර්තා වන්නේ.

අනුරාධපුර සිට කුලියාපිටිය බලා ගමන් ගත් මෝටර් රථයක් ලිස්සා ගොස් මාර්ග අසල ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

මෝටර් රථය පැද වූ 45 හැවිරිදි කාන්තාව බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි වාර්තා වුණේ.

මිය ගිය කුඩා දරුවා වයස අවුරුදු 3 1/2ක සහ අනෙක් දෙදෙනා පිළිවෙලින් වයස අවුරුදු 70 සහ 71 යන වයස්වල පසුවූවන් බව සඳහන්.

සිද්ධියට මුහුණ පා ඇත්තේ අනුරාධපුර, ගුවන්තොටුපොළ මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්.

https://youtu.be/7s0pOzYLgCI
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39