කරවල මිල පහළට

කරවල මිල ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බව පිටකොටුව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස අදහස් පළකෙරුණා. කරවල මිල සියයට 35 ත් 40 ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ