spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කරවල මිල පහළට

කරවල මිල ක්‍රමයෙන් පහළ බසිමින් පවතින බව පිටකොටුව කරවල ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

අද පැවැත්වුණු මාධ්‍ය හමුවකදී ඒ පිළිබද මෙලෙස අදහස් පළකෙරුණා. කරවල මිල සියයට 35 ත් 40 ත් අතර ප්‍රතිශතයකින් අඩුවී ඇති බවයි ඔවුන් පවසන්නේ 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
57
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?