ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (24) දින දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා එක් වීමටයි.

දෙරට අතර පළමුවෙන් ම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර එය 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන සාමාජිකයා තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇති.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 06 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා.

ඉන් පසුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වෙන අතර එහි තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

එම තරග දෙක පිළිවෙළින් පෙබරවාරි 12 සහ 14 යන දෙදින පැවැත්වෙනවා.

ඔස්ට්‍රෙලියා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත් විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයවීම ධනංජය ද සිල්වා විසින් සිදු කරනු ලබනවා.

මේ වනවිට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහජන ආරක්ෂක ඇමතිතුමා දැන් රෙදි ග#වලා යන්න ඕනේ
13:46
Video thumbnail
රට හොරා කෑවේ විශ්‍රාමය අතේ තියාගෙන..වටගල කුපිත වී හොඳම එකෙන් කියයි
09:27
Video thumbnail
බණ්ඩාරණායකලාට දොස් කියාගෙන එන්න එපා - චාමර සම්පත්ට තදවෙයි
06:44
Video thumbnail
ගෙවල්වල බ#ලෝ නෑව්වෙත් හමුදා භටයින්..ආනන්ද විපක්ෂයට කට උත්තර නැතිවෙන්නම දෙසයි..
07:28
Video thumbnail
චාමර සම්පත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
03:50
Video thumbnail
සා/පෙළ විභාග අපේක්ෂකයින් වෙත විශේෂ දැනුම්දීමක්..වංචනික වැඩ කළොත් දඬුවම සැරයි
05:01
Video thumbnail
අම්මපා කටක් ඇරලා කියන්න පුළුවන් ද.. බුදු දෙයියනේ
11:35
Video thumbnail
"එන්න කියලා ආරාධනාවක් තිබ්බා"හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා FCIDයට
01:44
Video thumbnail
සජිත් - හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි..ඔච්චර රජය ජනප්‍රියයි නම් පළාත් සභා මැතිවරණය තියන්න..
10:10
Video thumbnail
හරිනි මෙහෙම ඔලොමොට්ටල වැඩ කරයි කියලා හිතුවේ නෑ
04:01


?