උ.පෙළ, ශිෂ්‍යත්ව විභාග පිළිබඳ දැනුම්දීමක්

අවස්ථා කීපයකදී කල කල්දැමුණු උසස් පෙළ සහ ශිෂ්‍යත්ව ( 2022 ) විභාග දෙසැම්බර් මුල් සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභායය දෙසැම්බර් 04 ( ඉරිදා ) දිනයේදී ද දෙසැම්බර් 05 වැනිදා සිට 2023 ජනවාරි මුල දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නිහාල් රණසිංහ මහතා පැවසීය .

මෙම විභාග දෙක සඳහා සිසුන් ලක්ෂ අටක පමණ පිරිසක් සහභාගි වීමට නියමිතය . මේ වසරේ මාර්තු මස පැවැති සාමාන්‍ය පෙළ ( 2021 ) විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 15 වැනිදා සිට පැවැත්වීමට නිමිතයි . එය දින 10 ක් පමණ පැවැත් වේ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනතුරකට ලක් වූ යුවළකට පිහිටක් වූ පාඨලී
03:15
Video thumbnail
වැල්ලවාය පොලිසියෙන් අයිස්ක්‍රීම් දන්සලක්
00:56
Video thumbnail
මාතර විශාලතම තොරණ හිත්තැටියේ රජ මහා විහාරස්ථානයේ
01:54
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින් තවත් අමාරුවේ වැටෙයි
03:55
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45