උසස් පෙළ උපකාරක පන්ති නියාමනයට පියවර

උසස් පෙළ විභාගය ඉලක්ක කර ගනිමින් පවත්වනු ලබන උපකාරක පන්ති ක්ෂේත්‍රය නියාමනයකට ලක් කිරීමට පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ, ඊයේ (16) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ උසස් පෙළ පන්තිවල අය කරන ගාස්තු, අදාළ පන්තිවලදී ප්‍රකාශ කෙරෙන ඇතැම් කරුණු ඇතුළු අංශ කිහිපයක් පදනම් කර ගනිමින් මෙම නියාමනය සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පෞද්ගලික පන්ති ගුරුවරුන්ගේ සංවිධානය සමග ද සාකච්ඡා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27