ඉරානය ලෝක කුසලානයට සහභාගී වන බව FIFA ප්‍රධානියා කියයි

ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම එළඹෙන පාපන්දු ලෝක කුසලානයට සහභගි වන බව FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ පවසා තිබෙනවා.

තරගාවලියේ තරඟ බොහොමයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිසා ඉරාන කණ්ඩායම තරගාවලියට සහභාගි වීම පිළිබද අවිනිස්චිටැහැතවක් නිරමය වී තිබුණා.

ඉරානයේ ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය සතියේ තම කණ්ඩායම් සතුරු යැයි සලකන රටවලට සංචාරය කිරීම තහනම් කළද එහි ලෝක කුසලානය සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් පවසා තිබුණේ නැහැ.

කෙසේ වෙතත් ඉරානය තමාට අදාළ තරඟ මෙක්සිකෝවට ගෙන යාමට උත්සාහ දරමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබෙනවා.

මෙවන් තත්ත්වයක් මත FIFA සභාපති ගියානි පවා තිබුණේ ඉරාන කණ්ඩායම පාපන්දු ලෝක කුසලානයට සහභගි වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01