ආහාර අර්බුදයට කොස් තම්බන ගොඩ වෙද්දුන්ට “පෝෂනවේදී රනිල් ජයවර්ධන” කන පිරෙන්න කියලා දෙයි.

පෝෂනවේදී රනිල් ජයවර්ධන මහතා තම මුහුනුපොත් ගිනුමේ සටහනක් තබා තිබෙනවා.එහි සඳහන් වන්නේ ආහාර අර්බුධය හමුවේ කොස් දෙල් වැනි ආහාර සමග අපිට අපේ පෝෂන අවශ්‍යතා ඉදිරියේ දී කවර ආකාරයකින් විසඳේවී ද යන්න සම්බන්දව අනාවරනයක් කිහිපයකි.එසේම මෙම ගැටලුවට එතුමා කරන යොජනාවන්ද එම සටහනේ ඇතුලත් වෙනවා.

එම සටහන පහතින් ,


ආහාර අර්බූදය…..

නුදුරේදී ඇති වියහැකි ආහාර අර්බුදයට පිළියම කිසිසේත්ම අටු කොස් හෝ කොස් ඇට වැනි අහාර වර්ග කෑමට පුරුදු වීම නොව. එවැනි අහාර මගින් ඔබට අවශ්‍ය නිසි පෝෂණය නොලැබෙන අතර ශ්‍රී ලංකාවේ නුතන පෝෂ්‍ය ගැටළු වලටද විසදුම් ලබා නොදෙයි. විවිධ මාද්‍යයන් තුලින් මේ දිනවල සරළ ආහාර රටාවකට හුරු වීමේ ඇති වැදගත්කම ප්‍රවර්ධනය කිරීමට උත්සාහ දරන බවක් පෙනීයන බැවින් පහත කරුණු කිහිපය ඔබ හමුවේ තැබීමට තීරණය කළෙමි.
පළමුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වනසාලීමට වැරදි උපදෙස් දුන් ව්‍යාජ විශේෂඥයින්ට වහා දඩුවම් ලබා දිය යුතුය. මන්දයත් ඉදිරියේදී ඇති විය හැකි සාගතයක් වේ නම් එය හුදෙක්ම ඔවුන්ගේ මිත්‍යාමත පදනම්වූ සැලසුම් සහ සැබෑ විෂය විශේෂඥයීන්ට කන් නොදීමේ ප්‍රතිපලයන් නිසා වෙනි.
දෙවනුව අධම පාලකයන් විසින් රටෙන් සොරා කෑ ජාතික ධනය හැකි ඉක්මනින් ආපසු ලබාගෙන අත්‍යවශ්‍ය ආහාර පාන අපනයනය කිරීම සඳහා යොදා ගත යුතුය. රටෙහි ජනතාව නිසි පෝෂණයෙන් තොර අහාර අනුභව කරමින් ඔවුන්ගේ අමන ක්‍රියා වලට කිසිසේත් වන්දි ගෙවිය යුතු නැත.
තෙවනුව කෘෂිකාර්මික විද්‍යාර්ථයින්ගේ උපදෙස් වලට අනුකූලව ශ්‍රී ලංකාවට සුදුසු, දීර්ඝ කාලීන කෘෂිකාර්මික ප්‍රතිපත්ති සැලසුම් කොට ඒවා ක්‍රියාවට නැංවිය යුතුය. නැතහොත් නැවත නැවතත් ණය ලබා ගනිමින් මෙම විෂම චක්‍රයේ සදාකාලිකවම පැටලී සිටීමට ඔබටත් මටත් සිදුවෙනු ඇත.

පෝෂණය පිළිබඳ මහාචාර්ය,
විශේෂඥය වෛද්‍ය රනිල් ජයවර්ධන

image 19
  1. onna oya wage gon ‘mahaacharya’ waru hinda thamayi ratata kelawuney. yako, kos ata loke thibena itha poshaneeya kaemak ! parana suddo biththara mas kanna kiyala minissunta nathi leda athi kalaata dan suddo ewata anubala denne na. elawalu palathuru thamayi nirdesha karanne. kos thambala pol sambol ekka kana eka bath muttiyak kanawata wada angata gunayi. minissuney ala bathala mung kurahan kanna wadiyen – bath aduwen kanna moley paada ganna ona nam

  2. මුන්ට තමයි උගත් හරක් කියන්නේ. අනේ උඹලගේ බම්බුවේ පෝෂණය. බටහිර විද විද්‍යාව ලෝකයට පටන් ගන්නේ 1905, ඊට කලින් අපේ මිනිස්සු කොස් දෙල් කාල හොඳට වැඩ කරලා හිටියා, ඒ මිනිස්සු අවුරුදු 80.90.100,120 ජිවත් වුනා, උඹලගේ ඔය බම්බුවේ ඇලොපති වෛඅදවරුයි, පෝෂනවෙදින්, විශේසඥයෝ ආවට පස්සේ තමයි , පෝෂණය නැති වෙලා, මිනිස්සු ලෙඩ වෙලා දුබල වෙලා ගියේ. බටහිරන් අසුචි ගොඩක් දුන්නත් බුදුන උන් . මේ වගේ කලකනිනිනට ගහල එලවන්න ඕනේ. මුන් දොස්තරලා නොවේ රටේ කරුමෙට් උපන් අපතයෝ. මුන් හිතං ඉන්නේ 1905 පස්සේ ලෝකෙට මිනිසුන් බිහි වුනා කියා. යකෝ, උඹේ ඈත මුත්තා කිරිකිත්තා ඇත්තා පන්නත්ත කෑවේ ඔය කොස් බත්, මා කවුපි මුන් අට තමයි. ඒ මිනිස්සු හොඳ නිරෝගී සද්දහ්න්ත පුද්ගලයෝ. ඊයෙ පෙරේදා සුද්දගේ දේ ඔලුවේ දම ඇවිත් නිකන් පූ… දෙන්නේ නැතිව හිටපන් මිනිසුන්ගේ ඔලු කන්නේ නැතිව කාලකන්නින් හැතිකරේ. මගුලක කතා කරනවා පොෂ දායක ආහාර පිටරටින් ගෙන්න. මොක්කුද මින්, මොලේ කළදක් නැද්ද? මේ රටේ අවරුදු 1000 ගාගන් මිනිස්සු ජිවත් වුනේ ඔය පිටරටින් ගෙන තෝ[පේ පෝෂදයක ආහාර ගිලලා වෙන්න ඇති, අනෙය් පලයන් බන් යන්න ගෝතයා, නොදන්නා මගුල් කතා නොකර.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර - සිරුර ධීවරයෙකුගේ යැයි සැක කරයි
01:28
Video thumbnail
මීගමුව සහ මහර සිද්ධිය අතර සම්බන්ධතාවයක් ?අපි බලමු ඉස්සරහට - දේශපාලකයෝ කළබලවෙලා
05:35