ආසියානු කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිවයිනට

ආසියානු කුසලාන කාන්තා 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනාගත් චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අනුශුරතාවය දිනාගත්තද තරගාවලිය තුල ඉතා හොද තරගයක් ලබා දුන්නා. 2022 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාව හිමිකර ගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.