ආනයනික පළමු පොල් කිරි තොගය විවෘත කෙරේ

පොල් සංවර්ධන මණ්ඩලය හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා කර්මාන්ත අමාත්‍යාංශය එක්ව ගත් තීරණයක් අනුව මෙරටට ආනයනය කළ පළමු පොල් කිරි තොගය අද ඔරුගොඩවත්ත RCT පරිශ්‍රයේදී විවෘත කරනු ලැබුවා.

මෙහිදී මාධ්‍යයට අදහස් දැක්වූ පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණතුංග පවසා සිටියේ ඉකුත් වසර දෙක තුළ පැවති පොල් හිඟය හඳුනාගෙන ඇති බවත්, එයට පිළිතුරක් වශයෙන් පෝල් ගෙඩි මිලියන 200ක පොල් කිරි තොගයක් ලංකාවට ආනයක කිරීමට කටයුතු කර ඇති බවයි.

එහිදී මෙරට කර්මාන්තවලට අවශ්‍ය පොල් කිරි තොග සපයන අතර, දේශීය පාරිභෝගිකයාට පොල් මිල ඉහළයාම පාලනය කරගැනීමට හැකිවනු ඇති ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
11
+1
0
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03
Video thumbnail
දුමින්ද, විජයපාල ඇතුළු SLFP කාන්තා පෙරමුණ සංවිධානය කල පිංකම් මාලාව
02:55
Video thumbnail
මිහින්තලේ හිමි ගැබිණි මාතාවන් හට ලබාදුන් දන්සල..ගැබිණි මාතාවන් සීයකට අධික පිරිසක් එයි
03:06
Video thumbnail
කඩුගන්නාවේ අපූරු බස් බත් දන්සල - නොමිලේ මගීන් රැගෙන යන ගමන් බස් එක ඇතුළෙම දන්සල්
02:53
Video thumbnail
"ඊළඟ ජනාධිපතිතුමා තමයි මේ ඉන්නේ"..කැළණියට ගිය දිලිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය
01:05
Video thumbnail
පල්ලේගම හේමරතන හිමිගේ ප්‍රධාන සංඝනායක පදවිය, අටමස්ථානාධිපති ධුර‍ය තවකාලිකව ගලවයි..
01:05