spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අයිෆල් කුළුණ ළඟ සුපිරි තාරකාවිය සැමියාට දුන් පැරිස් හාදුව

ෆිල්ම් ෆෙයාර් සම්මාන ලැබු යොවුන් බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායිකා නේහා කක්කර් පසුගිය දින කිහිපයේදී නිවාඩුවක් ගත කිරිම සඳහා ප්‍රංශයට ගිය පුවතක් වාර්තා වෙයි. ඇය මෙම නිවාඩුව ගත කිරිම සඳහා ගොස් ඇත්තේ සිය සැමියා වූ යොවුන් ගායක රෝහන්ප්‍රිත් සිං සමගය.

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ නේහා හා රෝහන්ප්‍රිත් දෙදෙනා විවාහයෙන් පසුව නිවාඩුවක් ගත කිරිමට ප්‍රංශයට ගිය පළමු අවස්ථාව මෙය බව සඳහන් වෙයි. ඔවුන් දෙදෙනා ප්‍රංශයේ ප්‍රකට අයිෆල් කුළුණ ඉදිරියේදී එකිනෙකා තොල් පෙති සිපගන්නා ඡායාරූප කිහිපයක් මේ වනවිට සිය සමාජ පිටු හරහා ප්‍රසිද්ධ කර තිබෙනු දක්නට ලැබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?