අතුරුදන් වූ තරුණයෙක් සොයාගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි

අතුරුදන් වූ තරුණයෙකු සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතනවා.

පසුගිය 2022 වසරේ ඔක්තෝම්බර් මස සිට මෙලෙස අතුරුදන්වී ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇත්තේ ඔහුගේ මව විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

25 හැවිරිදි කාලිංග රමේෂ් චතුරංග පෙරේරා නම් මෙම තරුණයා මිනුවන්ගොඩ කලහුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591612 අංකයෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ 031 2295223 අංකයෙන් මිනුවන්ගොඩ පොලිසියට දැනුම්දෙන ලෙසටයි ඉල්ලා සිටින්නේ.

Missing Youth Photo scaled
Police Report


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31