Update – ක්ලබ් වසන්ත ඝාතනයට පැටලුණු තරුණියගෙන් පැය 48ක් ප්‍රශ්න කරන්න අවසර (වීඩියෝ)

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකපිට අත්අඩංගුවට ගැනුණු 21 හැවිරිදි තරුණිය පැය 48ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට වසර ලබා දී තිබෙනවා.

ඒ, සැකකාර තරුණිය අද (21) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දී ඇති බැට චෝදනාවට සැකකාර තරුණිය ඊයේ (20) බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු තරුණිය මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවන ටැටූ දුලාන් නැමැත්තාගේ ඥාතික් බවයි පොලිසිය සඳහන් කළේ.

පසුගිය 08 වනදා අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැමිණි අවස්ථාවේ දී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙක් ඝාතනයට ලක් වුණා.

ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

  1. ටැටු නෙවෙයි අපි ⁣මෙම කර්මාන්තය “”පච්ච”” කෙටීම ලෙස ඉදිරියට දිගටම ජනගත කරමු..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56