IPL 2025 අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පන්ජාබ් කින්ග්ස් කණ්ඩායම සමත් වුණා.
පන්ජාබ් නායක ශ්‍රියාර්ස් අයියර් තීරණය කළේ පළමු ව පිතිකරණයේ වාසිය සිය ප්‍රතිවාදීන් වන රෝයල් චැලෙන්ජර්ස් බැංග්ලූරු වෙත පිරිනැමීමටයි.
අද අවසන් මහා තරගය අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
RCB නායකත්වය දරන්නේ රජත් පතිදර් (Rajat Patidar) විසින්.













