උණුසුම් පුවත් | Hot News - පිටු අංක 798

කටුනායකට පැමිණෙමින් තිබූ ගුවන් යානයක බෝම්බ බියක් – ඊමේල් එකකින් දැනුම්දීලා

කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (28) උදෑසන දෝහා සිට පැමිණෙමින් තිබූ කටාර් ගුවන් සේවයේ ගුවන් යානය තුළ බෝම්බ ඇති...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ලබන ජනවාරි 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුව...

දිට්වා සුළු අපනයන බෝග හෙක්ටයාර 583.8 කට හානි කරලා – වැඩිම හානිය ගම්මිරිස් වගාවට

දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් සුළු අපනයන භෝගවලට හානි වූ ගොවීන්ට සහනාධාර සහ වන්දි ලබාදෙන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එම...

ගාම්භීර්ව ටෙස්ට් කණ්ඩායමේ වගකීමෙන් ඉවත් කරන කතාවට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය උත්තර දෙයි

ගෞතම් ගාම්භීර් ඉවත්කර ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට වෙනත් ප්‍රධාන පුහුණුකරු ගෙන ඒමට නියමිත බවට ඇතැම් ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කර ඇති තවත් ගිනි අවි කිහිපයක් ගැන විමර්ශන

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි කිහිපයක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. ටී 56 වර්ගයේ ගිනි...

දෙවන වර කියවන කොළඹ අයවැය ගැන පුරපතිනියගෙන් විශේෂ සටහනක්

එළඹෙන 31 වනිදා සිදුකරනු ලබන කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් සිය...

ශ්‍රී ලංකාව සමඟ 20-20 තරගාවලියේ පාකිස්ථාන සංචිතය නම්කෙරේ

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්ථාන සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම...

පාසල් කාලය දෙක දක්වා දීර්ඝ කළොත් විදුහල්පතිවරු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය යටතේ පස්වරු දෙක දක්වා පාසල් පැවැත්වීම සහ කාලච්ඡේදයක් විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය වහාම...

ඉන්දීය ධීවරයින් තිදෙනෙක් නාවික හමුදා අත්අඩංගුවට

ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර්...

කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු ලබන 31 වනදා රාජ්‍ය අනුග්‍රහය සහිතව

ප්‍රවීණ ගායන ශිල්පිණී කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ලබන බදාදා (31) දිනයේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකරන...

සතියේ ජනප්‍රියම පුවත්