උණුසුම් පුවත් | Hot News - පිටු අංක 799

රත්‍රං මිල ගණන්වල සුළු අඩුවීමක්

පසුගිය දිනවලට සාපේක්ෂව අද (04) දිනයේ මෙරට රත්‍රං වෙළඳපොළේ රත්‍රං මිල ගණන් සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. ඒ, අනුව අද...

සෞඛ්‍යයේ ගැටලු සොයන්න නියෝජ්‍ය ඇමති හදිස්සියේම ජාතික රෝහලට

කොළඹ ජාතික රෝහලේ රෝගී ප්‍රතිකාර සේවාවන්ට අදාළ සහ අනෙකුත් පරිපාලන කටයුතු පිළිබඳව සොයා බැලීම සහ පවතින ගැටළු සඳහා කඩිනම්...

රේගුවේ ප්‍රමාදයෙන් BYD පාරිභෝගිකයින් කැළඹෙයි – වහා විසඳුම් දෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලයි

BYD විදුලි මෝටර් රථ පෙර ඇනවුම්කරුවන් පිරිසක් අද කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ තමන් පෙර ඇනවුම්කළ BYD විදුලි...

Update – අම්බලන්ගොඩ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය සොයාගැනේ

අද (04) පෙරවරුවේ අම්බලන්ගොඩ නගරසභාව ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමට වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. කරන්දෙණිය, මහඒදණ්ඩ ප්‍රදේශයේ...

නියෝජ්‍ය ඇමති ඇන්ටන්, ප්‍රකාශයක් ලබා දීම සඳහා අල්ලස් කොමිසමට

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අද (04) ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා.

විපක්ෂ නායක සජිත් සහ ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ නියෝජිතයින් අතර හමුවක්

ඉන්දියාවේ නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (03) නවදිල්ලියේ දී, ඉන්දීය කර්මාන්ත සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් පිරිසක් හමු...

Update – අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – ධීවර යාත්‍රා හිමිකරුවෙක්ට තුවාල (වීඩියෝ)

අම්බලන්ගොඩ නගර සභාව ආසන්නයේ අද උදෑසන 10.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි...

මුදල් අමාත්‍යාංශ හිටපු ලේකම් චරිත රත්වත්තේ අත්අඩංගුවට

මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව...

තහනම් කාලයේ උසස් පෙළ අනුමාන ප්‍රශ්න පත්‍ර සමාජ මාධ්‍යයේ දැම්මොත් නීතිය තදවෙයි (වීඩියෝ)

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පංති, දේශන සහ සම්මන්ත්‍රණ වැනි ප්‍රචාරණ කටයුතු අද (04) මධ්‍යම...

අනාරක්ෂිත ළිඳකට වැටුණු තරුණයා ගොඩගත් මෙහෙයුම – තරුණයා ජීවිතක්ෂයට (වීඩියෝ)

කළුතර දකුණ, ගල්ලස්සේන, ගුණතිලක වත්ත ප්‍රදේශයේ අනාරක්ෂිත ළිඳකට වැටුණු පුද්ගලයෙක් ගිනි නිවන භාටයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා ගොඩෙන තිබෙනවා. කෙසේ...

සතියේ ජනප්‍රියම පුවත්