2026 වසර සඳහා මුදල් අමාත්යංශය මඟින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රේගුව විසින් මේ වන විට සපුරා ගෙන අවසන් කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් බිලියන 2,207ක් වූ එම ඉලක්කය තවත් මේ මස වනවිටම සපුරා ගැනීමට ශ්රී ලංකා රේගුව සමත්ව තිබෙනවා.
ඊයේ (13) දිනය වනවිට රේගු ආදායම රු බිලියන 2,2208ක්.
