අමු මිරිස් කිලෝව 2000යි – එළවලු මිල ගණන් අහස උසට යයි

දිට්වා සුළි කුණාටුවෙන් එළවලු වගාවට දැඩි බලපෑමක් එල්ලවීමත් සමඟ එළවලු මිල ගණන්වල ඉහළ යෑමක් පෙන්නුම් කරනවා.

ඒ, අනුව අද (28) දිනයේ අමු මිරිස් සහ නයි මිරිස් කිලෝවක් රුපියල් 2000ක මිලකටත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 1050ක මිලකටත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වනවා.

ඊට අමතරව බෝංචි කිලෝව රුපියල් 800 කටත්, වම්බටු කිලෝවක් රුපියල් 700 කටත්, කැරට් රුපියල් 200ක මිලකටත්, ලීක්ස් රුපියල් 240ක් වැනි මිලකටත් අලෙවි වන බවයි එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳුන් පවසන්නේ.

01
  1. ඉක්මනින් පිටරටින් එළවලු ආනයනය කිරීම විකල්පයයි.. රට සාමාන්‍ය තත්වයට පත්වනතුරු



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39