මත්තල ගුවන්තොටින් රටින් පිටවන සංචාරකයින්ගෙන් අයකරන බද්ද ඉවතට

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා රටින් පිටවන සංචාරකයින්ගෙන් අය කරන ලද පිටත්වීමේ බද්ද ඉවත් කර තිබෙනවා.

ඒ, අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා පිටතට යන සංචාරකයින්ගෙන් කලින් අය කරන ලද ඇමරිකානු ඩොලර් 60ක පිටත්වීමේ බද්ද හෙට (29) සිට තවදුරටත් අයකිරීමක් සිදුවන්නේ නැහැ.

මෙම තීරණය 2026 ජුනි 26 වන දින දක්වා ක්‍රියාත්මකයි.

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් සමාගම් සහ මගීන් ආකර්ෂණය කර ගැනීම මෙම පියවරේ අරමුණ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16