පාසල් කාලය දෙක දක්වා දීර්ඝ කළොත් විදුහල්පතිවරු දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාවලිය යටතේ පස්වරු දෙක දක්වා පාසල් පැවැත්වීම සහ කාලච්ඡේදයක් විනාඩි 50ක් දක්වා දීර්ඝ කිරීමේ තීරණය වහාම හකුලා ගන්නා ලෙස විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය දැනුම් දෙනවා.

එම සංගමය අද (28) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ, හය ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ක්‍රියාත්මක කිරීමට යාම තුළ 07,08,09,10,11 පංති සහ උසස්පෙළ පංතිවල දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බවයි.

විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ ප්‍රමාණවත් සාකච්ඡාවක් සිදුකර, ඔවුන්ගේ අදහස්වලට ඇහුම්කන් දී නම්‍යශීලිවී මෙම කටයුත්ත සිදුකරන ලෙසයි අධ්‍යාපන බලධාරීන්ට විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය දැනුම් දෙන්නේ.

ගුරු විදුහල්පතිවරුන්ගේ අදහස්වලට ඇහුම්කන් නොදී ලබන ජනවාරි 05 වනදා සිට පාසල් කාලය පස්වරු දෙක දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවයි විදුහල්පති ශ්‍රේණිධාරීගේ සංගමය අනතුරු අඟවන්නේ.

  1. රජය ප්‍රමාණය ඉක්මවා නිහතමානී නිවට නොවී දැඩි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම් පාලනයෙන් තොර වෙනවා රජයේ සේවකයන්… මෙතරම් අසීරු අවස්ථාවක වැටුප් වැඩිකරලා හැකි සහන ලබාදෙනවිටත් ආත්මාර්ථකාමී කොටස් සැහීමකට පත්වෙන්නේ නැහැ…. රාජපක්ෂ යුගයේ නිවටයෝ වගේ හිටපු කොටස් අනවශ්‍ය අන්දමින් ක්‍රියාත්මක වෙලා

  2. මුන්ගේ සංගම් හැමදාම කරේ ළමයිගේ සල්ලි ගසා කන එක, මුන්ගේ සංගම් ඇතුලේ තමයි ටියුෂන් මාෆියාවක් තියෙන්නේ, ඉස්කෝලේ උගන්නන්නෙ නැතුව, ටියුෂන් පන්තියට ළමයට එන්න කියලා උගන්වන මාෆියාකාරියෝ, නොදකින් ගොබ්බ හැත්ත…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32