ඩෙල්ෆ් දූපත ආසන්න මුහුදේදී ඉන්දීය ධීවරයින් තිදෙනෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කර්මාන්ඩර් බුද්ධික සම්පත් සඳහන් කළේ ධීවර යාත්‍රාව ද සිය භාරයට ගත් බවයි.
නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම ධීවරයින් අත්අඩංගුවට ගෙන ඇති අතර,එම පිරිස මේ වන විට ගෙඩබිමට ගෙනවිත් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.













