උණුසුම් පුවත් | Hot News - පිටු අංක 797

2026 දී ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතරින් පස්වන තැන ශ්‍රී ලංකාවට

ඇමරිකාවේ 'U.S. News & World Report' සඟරාව මගින් 2026 වසර සඳහා, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 05 අතරට ශ්‍රී...

මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

මන්නාරම අධිකරණය ඉදිරිපිට දී පසුගිය ජනවාරි මස 16 වනදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ...

හොරණ රබර් කර්මාන්තශාලාවක ගින්නක් (වීඩියෝ)

හොරණ, වවුලගල ප්‍රදේශයේ පිහිටි රබර් ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා. අද (29) පෙරවරුවේ මෙම ගින්න හටගෙන ඇති බවයි...

20-20 වාර්තා අලුත් වූ සිව්වන තරගයේ ජය ඉන්දීය ක්‍රීඩිකාවන්ට

සත්කාරක ඉන්දියාව සමඟ පැවති සිව්වන විස්සයි විස්ස තරගයෙන් ද අමිහිරි පරාජයක් අත්කර ගන්නර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඊයේ...

යුක්‍රේන ජනාධිපති සහ ඇමරිකානු ජනාධිපති ට්‍රප්ම් හමුවෙයි

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ඊයේ සිදු වුණා. ඇමරිකාවේ ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප්ට අයත් මාර්-ඒ-ලාගෝ...

සේවක අර්ථසාධක අරමුදලට ඔන්ලයින් ක්‍රමයට සාමාජිකයින් ලියාපදිංචි කිරීම අද සිට

සේවක අර්ථසාධක අරමුදල (EPF) සඳහා මාර්ගගත ක්‍රමයට සාමාජිකයින් ලියාපදිංචි කිරීම අද (29) සිට ආරම්භ වනවා. කම්කරු අමාත්‍යාංශය පැවසුවේ අද (29)...

කලාශූරී ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් නිවේදනයක්

අභාවප්‍රාප්ත කලාශූරී ලතා වල්පොල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති...

පෙම්වතාට එන්න කියා අවුරුදු 17 පෙම්වතිය ගිංඔයට පැනලා – පෙම්වතිය අතුරුදන්

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිස් පවසනවා. වයස අවුරුදු‍...

දිස්ත්‍රික්ක රැසකට අද දිනයේ වැසි

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව...

ලංකාවට ‘ශීලවතී’ එවූ ලේඩි ඩොන් ඇතුළු කල්ලිය අල්ලයි

ඉන්දියාවේ නර්සිපට්නම් සිට තමිල්නාඩුවට සහ ශ්‍රී ලංකාවට ශීලවතී ප්‍රභේදයට අයත් ගංජා සැපයූ බවට චෝදනා මත පුද්ගලයන් අටදෙනෙක් අනකපල්ලේ දිස්ත්‍රික්කයේ...

සතියේ ජනප්‍රියම පුවත්