මන්නාරම අධිකරණය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු අල්ලයි

මන්නාරම අධිකරණය ඉදිරිපිට දී පසුගිය ජනවාරි මස 16 වනදා වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු සහ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් හා මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (28) මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

තලෛයිමන්නාරම මාර්ගයේ ලැඟුම්හලක් තුල සැඟව සිටිය දී මම සැකකරුවන දෙදෙනා අත්අඩංගුවට ගෙන මුරුන්කන් පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී ජීව අත්බෝම්බයක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අවුරුදු 22 හා 38 වයස්වල පසුවන උයිලංකුලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

  1. දැන් දැන් උතුරු පැත්තේ සුදුවෙච්චි ඔය වාගේ සිද්ධීන් හුනගක් එව්වා එලියට එන්ට ඉඩ තියෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16