උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4378

තාප්පයකට යට වී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ අයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ශාන්ත ජෝශප් විදියේ නිවසක තාප්පයක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (21) රාත්‍රියේ සිදු...

‘අලිවත්තේ අසිතගේ’ ඝාතනයට යොදාගත් යතුරුපැදිය සමඟ තුනක් අත්අඩංගුවට (ඡායාරූප)

මට්ටක්කුලිය ප්‍රදේශයේ දී පසුගිය අගෝස්තු 08 වනදා ඝාතනයට ලක්වූ රණවක ආරච්චිගේ අසිත මදුරංග පෙරේරා නොහොත් 'අලිවත්තේ අසිත' නැමැත්තාගේ ඝාතනය...

රට තුළ ආරක්ෂිත සහල් සංචියක් නැහැ – කෝපා කමිටුවේදී අනාවරණයක්

ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්යසාධනය පිළිබඳ විගණන වාර්තාව විමර්ශනය කිරීම සඳහා...

T20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ තරග අද සිට

පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ තරග අද (22) ආරම්භ වනවා. සුපිරි 12 වටය අරඹමින් අද තරග...

සැලසුම්කර තිබූ ජල කප්පාදුව අත්හිටුවයි

අද (22) රාත්‍රී 10.00 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබූ පැය 14ක ජල කප්පාදුව සිදු නොකිරීමට තීරණය...

සති අන්තයේ විදුලි කප්පාදුව

හෙට සහ අනිද්දා පැය 01යි විනාඩි 20ක් විදුලිය කැපීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විදුලි බල මණ්ඩලයට අනුමැතිය දී ඇත. ඒ...

අනුරාධපුරට විශේෂ දුම්රියක්

අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට අද (22) දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම්...

සිසුවෙක් විශ්විද්‍යාල නේවාසිකාගාරය තුළ ජීවිතක්ෂයට

සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකු මිය ගොස් තිබෙනවා. පැල්පොල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සිසුවෙක් අද...

උද්ධමනය තවත් ඉහළට

සැප්තැම්බර් මාසය සඳහා උද්ධමනය 73.2% දක්වා වැඩිවී තිබෙන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය. ඒ අනුව, 2022 සැප්තැම්බර් මාසය සඳහා...

පරිසර අධිකාරියට අලුත් සභාතිවරයෙක්

පරිසර අධිකාරියේ සභාපති ලෙස සුපුන් එස්.පතිරගේ පත් කර ඇත.ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත් කිරීම කර ඇත.

සතියේ ජනප්‍රියම පුවත්