උතුරු මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
වැල්ලව සහ ගනේවත්ත අතර ප්රදේශයෙන් දැදුරු ඔය පිටාර ගැලීමත් සමඟ මෙලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

?