මීපේ ප්‍රදේශයේ දී බදුල්ල- කොළඹ ලංගම බස් රථයකට ගල් ප්‍රහාරයක්

මීපේ ප්‍රදේශයේ දී බදුල්ල- කොළඹ ලංගම බස් රථයකට අද පස්වරුවේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ මගීන් දෙදෙනකු රොහල්ගත කර තිබෙනවා.

image 23
image 24
image 25